තරු ගොසිප්“දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරෙයි… මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි…” ජනප්‍රිය නිළි ගයත්‍රි ඩයස් මුහුණු පොතට එක්කළ සටහන Hatharawatin_adminOctober 28, 202501 mins කෙහෙල්බද්දර පද්මේ සහ ඔහු සමග සබඳතා පැවැත්වූ බව කියන නිළියන් ඇතුළු කීප දෙනෙකු පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍ය දැඩි කතාබහට ලක්වෙනවා. ඒ අතර කියවෙන තවත් නමක් තමයි ගයත්‍රි ඩයස්. සමාජ මාධ්‍යයේ පැතිරෙන ඒ කතා ගැන, ඇය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා. Post Views: 121 Post navigation Previous: සැමියන් අනියම් සබඳතාවලට යොමුවීමට බලපාන මේ හේතු ගැන ඔබත් දැන සිටියාද ?Next: ඩුබායි අවුරුදු උත්සවේදී එකට පොටෝ ගැහුවාට කෙහෙල්බද්දර හිටියදැයි දන්නෑ – ශ්‍රීමාලි Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment.
හොඳම රංගනයට හිමි ජාත්‍යන්තර සම්මාන වලට නිර්දේශ වුනු මහේන්ද්‍ර සහ රන්දික ගැන ඇසෙන සතුටු හිතෙන පුවත මෙන්න November 11, 2025
දිනිති දැන් ට්‍රැක් එකට වැටිලා… නෑ.. දිනිති කොහොමත් හිටියේ ට්‍රැක් එකේ… ජහුටා, පහේ ළමයි තුලින් රටේම ආදරේ දිනාගත් ඇය ගැන ඇසෙන කතාව මෙන්න November 11, 2025