“දෛවය මොන ආකාරයට සලකනවාද යන්න නොතේරෙයි… මා නිවැරදි හෝ වැරදිකරුවෙකුද යන්න මාද සොයමි…” ජනප්‍රිය නිළි ගයත්‍රි ඩයස් මුහුණු පොතට එක්කළ සටහන

කෙහෙල්බද්දර පද්මේ සහ ඔහු සමග සබඳතා පැවැත්වූ බව කියන නිළියන් ඇතුළු කීප දෙනෙකු පිළිබදව මේ දිනවල සමාජ මාධ්‍ය දැඩි කතාබහට ලක්වෙනවා.

ඒ අතර කියවෙන තවත් නමක් තමයි ගයත්‍රි ඩයස්.

සමාජ මාධ්‍යයේ පැතිරෙන ඒ කතා ගැන, ඇය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top