“රජකම ලැබුණත් ඵලක් නැති අපහසු කාලයක්… අමා මහ නිවන් සුව ලැබේවා මගේ මහත්තයාට…” – ඔහු සමුගෙන මාස 06ක්

අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් තුළ දී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනකු වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණු සිදුවීමක්.

ඒ සිදුවීමට අදට මාස 06ක් ගතවෙනවා.

ඒ වෙනුවෙන් ඔහුගේ බිරිඳ මැණික් ලංකා රාජිනී විජේවර්ධන සිය මුහුණු පොතට සංවේදී සටහනක් එක් කර තිබෙනවා.

ඒ ඔහු වෙනුවෙන් නිවසේ පැවති සයමස් පුර්ණ පිංකමේ ඡායාරූප කිහිපයක්ද සමගින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top