අලුත් අමුත්තාව බලන්න නොඉවසිල්ලෙන් එයා ඉන්න ඇත්තේ… එදා වගේම අදත් හරිම සමගියෙන් ඉන්න ජැක්සන් පවුලට ආපු අලුත්ම සාමාජිකයා බලන්නකෝ..

තවමත් එදා වගේමයි.. කවදා හරි මේ පුංචි පැටව් ටිකත් අම්මලා ,තාත්තලා වගේම එකමුතුව ඉඳිවි..

මේ කියන්න යන්නේ ඔවුන්ගේ පවුලේ තවත් රසබර සිදුවීමක් ගැනයි.. ඇන්තනී පවුලේ ඊළඟ පරම්පරාවේ චූටිම මල්ලි නේ මාධවීගේ පුතා.. ඉතින් ඔන්න කලක් විදේශගතවෙලා හිටපු සජිතගේ පවුලේ අය මාධවීගේ මේ පුංචි පුතාව බලන්න ඇවිල්ල…

සජිත, බුවී වගේම මේ ගමනේදී වැඩියෙන්ම සතුටු වෙලා තියෙන්නේ ජේඩ්න්..

ලොකු අයියා චූටිම මල්ලි බබාව බලන්න, නොඉවසිල්ලෙන් වගේම මේ වගේ හරිම ආදර‍යෙන් බලාගෙන ඉන්න බවක් තමයි මේ ඡායාරූප පෙළ දැක්කාම නම් හිතුණේ.

Hiru Gossip

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top