බයික් එකක් ගන්නද බලන් ඉන්නේ -මේ පණිවිඩය යතුරු පැදියක්වත් ගන්න බලන් ඉන්න ඔයාටයි

බයික් එකක් ගන්නද බලන් ඉන්නේ -මේ පණිවිඩය යතුරු පැදියක්වත් ගන්න බලන් ඉන්න ඔයාටයි…!

යතුරුපැදි ආනයනයට අවසර දී නැතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය සහ ජන මාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
වාහන ආනයන වර්ගීකරණයට යතුරුපැදි අයත්දැයි කැබිනට් තීන්දු දැනුම් දෙන මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයට පිළිතුරු දෙමින් ඔහු මේ බව සදහන් කළා.
දැනට අනුමත කර ඇති වාහන ගෙන්වන සංඛ්‍යාව හා ඩොලර් සංචිත ගැන දැඩි සුපරීක්ෂාවකින් පසුව ඒ ගැන ඉදිරි තීන්දු ගන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළා.

  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top