ටොයෝටා සමාගම වාහන මිල ගණන් නිකුත් කරයි, ගණන් අඩුම වාහනේ මිල මෙන්න…

වාහන ආනයන සීමා ලිහිල් වීමත් සමග හැමෝම බලන් ඉන්නේ ආනයනය කරන වාහනයක් ගන්න.

ඒ වගේම වාහන මිල ගණන් කොහොමද කියලා.

රජය විසින් පැන වූ නව බදු සමග ටොයොටා ලංකා සමාගම වාහන මිල ගණන් ගැන සදහන් කර තිබෙනවා.

ඒ අනුව,

Lite Ace – Rs. 7.45 million

Wigo – Rs. 9.15 million

Lite Ace Van – Rs. 11.4 million

Raize – Rs. 12.25 million

Hilux (Single Cab) – Rs. 15.2 million

Rush – Rs. 17.95 million

Yaris Ativ – Rs. 18.5 million

Hiace – Rs. 19.95 million

Coaster – Rs. 19.8 million

Yaris Cross – Rs. 21.15 million

Corolla – Rs. 28 million

Prius – Rs. 28.9 million

Corolla Cross – 35.5 million

RAV4 – Rs. 37.5 million

Camry – Rs. 44 million

Fortuner – Rs. 61 million

Alphard – Rs. 73.9 million

Land Cruiser 250 – Rs. 75 million

Land Cruiser 300 – Rs. 118 million

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top