හැමෝම කතාවෙන ශේන් සිංගේ ලස්සන දෝණිගෙන් ලොකු වැඩක් එළියට

ශේන් සිං කියන නම කාලයක් තිස්සේ අතිශය ජනප්‍රිය වුණාට, ශේන්ට ලොකු දෝණි කෙනෙක් ඉන්න බව කවුරුත් දන්නෙ මෑතකදි.

ඒ, ශේන්ගේ දියණිය ශේනි ඇගේ පෙම්වතා එක්ක පටන් ගත්ත Drum Stick Brand එක ‘KV Lines’ එක්ක.

එය එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා.

මෙහි සුවිශේෂීත්වය තමයි, ලංකාවේ මුල් වරට Color Drum sticks නිෂ්පාදනය කිරීම මේ හරහා සිදුවීම.

ලෝකයේ විශාල ඉල්ලුමක් තියෙන මේ නිෂ්පාදනය තුළින්, ලංකාවේ නම ජාත්‍යන්තරයට අරන් යන්න මේ දෙන්නට හැකියාව ලැබෙන බව අපට විශ්වාසයි….

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top