ඔවුන්ගේ ලෝකයේ සතුට වැඩි කල පුංචි සුරංගනාවි වෙනුවෙන් ප්‍රමුදි එක්කල ආදරණීය සටහන මෙන්න

ලස්සන දවස වෙනුවෙන් ගොඩක් පෙරුම් පිරූ අම්මා කෙනෙක්..

දියණිය දෙදෙනෙක්ට සෙනෙහස පාන ඇය ඔන්න දැන් තවත් පුංචි සුරංගනාවියක් තුරුළු කරගෙන..
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන ඒ ආදරණීය කතාවයි..
ප්‍රමුදි කරුණාරත්න, කවුරුත් ආදරය කරන කලා කාරිණියක්.. ළමා රංගන ශිල්පිනියක් ලෙස කාගේත් ආදරය දිනාගත්ත ඇය මේ වෙද්දී නම් කලාවෙන් ටිකක් ඈත්වෙලා.. ඒත් තවමත් ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය හරහා ඇය ගැන තොරතුරු දැනගන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා…
මෙන්න බලන්නකෝ ඉතින් ආයේ වතාවක් මව්පදවිය ලැබූ ප්‍රමුදි ඇගේ පුංචි රෝසමල එක්ක මෙන්න මේ වගේ සටහනක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා.

Source – Hiru Gossip

   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top