මෙදා සැරේ පියුමිගේ exට බේරිල්ලක් නැහැ, පියුමිගේ අත්සනත් හොරෙන් ගහලා – මෙන්න වෙන්න යන දේ මෙන්න

පියුමි හංසමාලි ගැන කවුරුත් අලුත් නිවුස් ගොසිප් අහන්න ගොඩක් කැමති නේ. අන්න ඒ නිසාම අද එයා ගැන පොඩි විස්තරයක් ලැබුනා. මේ ටිකේ ඉතින් පියුමි හංසමාලි එක එක ප්‍රශ්නවලට මුහුණ දෙනවා.

ඒ වගේම එයාගේ ex කොල්ලගෙනුත් නිතර නිතර ප්‍රශ්න මතු වෙනවා. ඔන්න ඉතින් පියුමි හංසමාලි කියන විදිහට ex කොල්ලා හොර මගඩි වැඩක් කරලා අහු වෙලා …

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්.. ඒවගේම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

ඇය පුවත් මවන තරුවක් කිව්වොත් නිවැරදියි….

මේ දවස්වල ඇයව ආපහු කරළියට ඇවිත්… ඒ ඇගේ ජිවිතේ විවිධ සිදුවීම් නිසා… ඒ ඇගේ ආදරය ගැන…ඇතිවුණු කතාවක් නිසා… ඉතිං… ඇය අප්‍රමාණව සෙනහසක් දීපු ඔහු ගැන මෙහෙම කතවක් අහන්න වේවී කියලා පියුමිට ආදරේ කරන කාටවත් හිතාගන්න අමාරු දුක හිතෙන දෙයක්…

හැමෝම කියන්නේ පියුමිගේ හිත හොඳයි කියලා… ඇත්තටම ඔහු ගැන ඇය මෙහෙම සටහනක් තබලා තිබුණා….

මෙදා සැරේ පියුමිගේ exට බේරිල්ලක් නැහැ... වෙන්න යන දේ මෙන්න | Piumi Hansamali S Ex Boy Cheted Her

Gagana.lk උපුටා ගැනීමකි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top