මහපාරේ වැඩ දැම්ම ටික්ටොක් අයියලාට වැඩ වරදී – වීඩියෝව මෙන්න

මහජනයා අපහසුතාවය පත් කරමින් මහපාරේ තරගයට රේස් පැද්ද පිරිසට සිදුවූ දෙයක් ගැන ඇසෙන කතාවක් තමයි මේ කියන්න යන්නේ..

138 ප්‍රධාන මාර්ගය අවහිර කරමින් මහජනයා අපහසුතාවය පත් කරමින් මොටර් රථ තරඟයක් පැවැත්වීම සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ අරඹා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා…

මෙම පිරිස සිංහල හින්දු අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය තුළදී මෙම තරගය පවත්වා ඇති බවයි වාර්තා වෙන්නේ…

තරඟය සංවිධානය කළ තැනැත්න්ට සහ මෙම තරඟයට සභාගිවී සහයෝගය දැක්වූ සියල්ලන්ටම එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top