” මගේ රත්තරං දෝණිට අවුරුදු දෙකයි ” දයාබර පියෙකු වූ ඔහු ඒ දවස සිහිපත් කලේ මොන තරම් ආදරයෙන් වෙන්න ඇතිද ?

ඔහු ගැන රටම කතා වෙන්නේ ප්‍රබල දේශපාලඥයෙකුගේ භූමිකාවෙන් පමණක් වුණත්, මේ කියන්න යන්නේ ඊට වඩා ගොඩක් වෙනස් ආදරණීය කතාවක්..

සජිත් ප්‍රේමදාස, මෙරට විපක්ෂ නායකයා වන ඔහුගේ ජීවිතය වෙනස්කළ පුංචි දෝණි ගැනයි මේ කතාව..

සජිත් – ජලනි යුවලගේ සිඟිති දියණියට වයස අවුරුදු දෙකක් සම්පූර්ණ වෙලා..

ආදරය, සෙනෙහස උතුරන පියෙකු වෙච්ච ඔහු ඉතාමත් ආදරණීය ඡයාරූපයක් එක්කරමින් මෙන්න මේ වගේ සුබපැතුමක් චූටි දුව වෙනුවෙන් සටහනක් ලෙස තබන්න විපක්ෂ නායකයා සජිත් අමතක කරලා තිබුණේ නැහැ.

” මගේ රත්තරං දෝණිට අවුරුදු දෙකයි ” දයාබර පියෙකු වූ ඔහු ඒ දවස සිහිපත් කලේ මොන තරම් ආදරයෙන් වෙන්න ඇතිද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top