දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

තිසර පෙරේරා කියන්නේ අපි ගොඩක්ම ආදරය කරන ක්‍රිකට් තරුවක්.

එයාගේ බිරිද නිෂි හතරසිංහත් හරිම නිහතමානි චරිතයක්.

මේ දෙන්නා දරු සුරතල් බලන්න මඟ බලාගෙන ඉන්න බවයි ආරංචි වෙනවා.

ඉතින් මේ අස්සේ තිසර පෙරේරාගේ පළමු බිරිඳ ශෙරමි දිනුෂිකා ස්ටෝරියක් තබා තිබෙනවා.

ඒකනම් එච්චර හොද අදහසක් නෙමෙයි.

ඇය කියනවා,

“මදුරුවෙක්ගේ ජිවන චක්‍රෙවත් මෙච්චර වේගවත් නෑ දෙයියනේ” යනුවෙන්.

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top