මේ නම් දේව දරුවෙක්..! වයස අවුරුද්දයි. පොඩි එකා සර්පයෙක් කාලා.. බලන්නකෝ අන්තිමට වෙලා තියෙන වැඩේ

ඒ අවුරුද්දක් වයසැති දරුවෙකු ඔහුගේ දත්වලින් සර්පයෙකු සපා කෑමෙන් පසු එම සර්පයා මිය ගිය බව වාර්තා වේ.

දරුවාගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ සර්පයා විෂ සහිත නාගයෙකු බවයි.

ඉකුත් සතියේ බ්‍රහස්පතින්දා වාර්තා වූ මෙම සිදුවීමෙන් පසු, දරුවා ප්‍රදේශයේ ජනතාවගේ අවධානයට ලක්ව තිබෙනවා.

දරුවා මේ වනවිට නිරෝගීව සිටින අතර මෙම සිදුවීම බිහාර්හි බටහිර චම්පරන් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි ප්‍රධාන නගරය බෙට්ටියා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top