Tamil Vibe එකට හැඩ වුනු එයාලා – රටක් ආදරේ කරන චන්දිමාල් ළඟදීම විවාහ වෙන්නද යන්නෙ මේ?

එයාත් ඔන්න බුකියට විශේෂයක් ගෙනල්ලා.

ප්‍රවිණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ අපි කවුරුත් එයාව අඳුනන්නේ මෙහෙමයි.

ඉතින් එයා මේ කරලා තියෙන්නේ නම් , පොටෝ ෂුට් එකක්..

හැබැයි ඉතින් එයාට ආදරේ කරන පිරිසක් නම් මේ ගැන උනන්දු වෙන්නේ , එයා බැඳලද කියලයි..

ඉතින් මේ ඉන්නේ Tamil Vibe එකට හැඩවුණු චන්දිමාල් ජයසිංහ සහ යාරා ඇලන්..

බලන්නකෝ ඉතින් එයාලගේ ලස්සන..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top