ඇය සුජානි මේනකා… හරිම ලස්සන නිළියක් … ඇය හරිම හිත හොඳ කෙනෙක් බවයි හැමෝම කියන්නේ…
ඒ වගේම බිමල් සහ සුජානි කියන්නෙ කවදත් කාගෙත් ආදරය දිනූ ආදරණීය තරු දෙකක්.
කලා ලෝකයේ තරුවලට ආදරය කරන කවුරුත් මොවුන් දෙදෙනාට ඉතාමත් ආදරය කරනවා.
ඒ ආදර්ශමත් පවුල් ජීවිතයක් ගෙවන යුවලක් ලෙසයි.
ඔන්න සුජානි ඩුබායි ටුවර් එකක් ගිහින්… එයාගේ හිතමිතුරු මිතුරියන් හමුවෙලා.. හරිම සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ලස්සන ඡායාරූප එකතුවක් සුජාණි මුහුණු පොතට එක්කර තිබෙනවා.









