ඒ නෙතු මායාවක්ද ? ඇස් වශී කරවන දියකිඳුරියක් සේ ලස්සන චුලක්ෂි ගැන ඇසෙන අලුත්ම කතාව

චුලක්ෂි රණතුංග, කාලයෙන් කාලයට විවිධ විලාසිතා මවන සුරූපිනියක්..

මේ ඇගේ අලුත්ම ඡායාරූප එකතුවක්.

දියකිඳුරියක් තරම්ම ලස්සනට ඇය මේ හැඩවෙලා ඉන්නේ තවත් විශේෂ අවස්ථාවක් වෙනුවෙන්.

දුටුවන්ගේ ඇස් වශී කරවන මේ සුරූපිනියගේ ඒ ඡායාරූප පෙළට නම් අනිවාර්‍යයෙන්ම ඔබත් කැමති ඇති.

බලන්නකෝ මේ රූප පෙළ මොන තරම් නම් ලස්සනයිද කියලා.

       

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top