හනිමූන් දවසේ මනාලියගේ උඩ කොටස ගැලවූ මනාලයාට තරු පෙනිලා!

කසුන් විසිහත් හැවිරිදි තරුණයෙකු වූ අතර හෙතෙම කොළඹ පුද්ගලික ආයතනයක සේවය කරයි.


ඔහු වැඩට ආවෙත් ගියේත් බසයෙනි. 

කොවිඩ් වසංගතය සමයේ වරින් වර වැඩට ඒම නතර වුවත් පසුගිය මාස කිහිපයේදී යළි සුපුරුදු ජීවන රිද්මයට ඔහු පුරුදු වූයේ අදාළ සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමිනි.
දිනක් කාර්යාල මගී බස් රථයට හැඩකාර සුන්දර තරුණියක් ගොඩවිය.
ඈව දුටු සැණින් ඔහුගේ හද කැළඹිණි. දින කිහිපයක් වේලාව නොවරදවා ඒ බසයටම ගොඩවූ ඇය හා වචන දෙක තුනක් කතා කරන්නටද කසුන්ට හැකිවිය.
“මම වැඩ ඉන්නෙ කොට්ටාවේ අයියා” ඇයද තොරතුරු කියන්නට වූයේ දෙහදක බැඳීමට ඉඩ තබමිනි.
දෙදෙනාගේම මුහුණ මුඛ ආවරණ වලින් වැසී තිබුණි. එහෙත් දෙනෙත් දිලිසිනි. අතැඟිලි බැඳිනි. ප්‍රේමය මෝදු වී දින සති දෙකක් ගෙවී යන්නට විය.
”අපි බඳිමු” හමුවී සති දෙකකට පසු ඔහු කීවේ එකම කැදැල්ලක සිහින දකිමිනි. දෙපාර්ශ්වයේම කැමැත්තෙන් කොවිඩ් මැද හැමෝම සෞඛ්‍ය ආරක්‍ෂිතව විවාහ කටයුතුවල නිරත වූහ.
“මඟු‍ල් ගන්න ඕනෙ නෑ” ඇය කීවාය. ඒ අනුව විවාහය රෙජිස්ටර් කළ පසු සාමාන්‍ය හෝටලයක මධු සමයට දින නියම විය.
ඒ වනතුරුත් මොවුන් දෙදෙනා මුඛ ආවරණ ඉවත්කොට මුහුණු බලා නොතිබුණි. මධු සමයේදී අඩ අඳුර මැද ඇය මුඛ ආවරණය ඉවත් කළාය.
හත්වලාමයි. දත් බොල්ලෑව දුටු මනමාල කසුන්ට තරු පෙණිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top