“ජීවිත කාලෙම පිරිමියකු එනතුරු බලා සිටින ඇය ගැහැණියකි.” – පියුමි මුහුණු පොතට එක්කළ සටහන.

පියුමි හංසමාලි කියන්නේ කොයි කවුරුත් ආදරය කරන තරුවක්.

ඒ වගේම පියුමි කිවුවම ලංකාවේ නොදන්නා කෙනෙකුත් නැති තරම්.

සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් වුණු පියුමි සිය මුහුණු පොතට සටහනක් එක්කර තිබුණා.

බලන්නකෝ ඒ මොකක්ද කියලා…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top