මේධා ආදරණීය පුතුගේ උපන්දිනය සමරන්න හිතවතුන් සමග එක්වෙලා.. මේ බලන්නකෝ ඒ සන්ධ්‍යාවේ ලස්සන..

මේධා ජයරත්න කියන්නේ ලංකාවේ කවුරුත් ආදරය කරන සුරූපිනියක් ඇයට තියන ආකර්ශනය නම් එදා වගේම අදත් ඇත්තටම අඩුවක් නැහැ. 


මේධාගේ පවුලේ අලුත්ම තොරතුරක් ගැනයි මේ කතාව.

ඇයට දරුවන් දෙදෙනෙකුගේ මවක්. මේධා ඇගේ පුතා උලිඳු සෙනෙවිරත්නගේ උපන්දිනය පසුගිය දවසක මෙන්න මේ විදිහට සමරලා තිබුණා.

උවිඳු මේ වන විට රංගන ශිල්පියෙක් විදිහටත් නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා ලු.  බලන්නකෝ ඒ සන්ධ්‍යාව මොනතරම් නම් අපූරුද කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top