“තව ටිකකාලෙකින් අපි…ඉතින් තේරුම් ගමු… කාලෙ ඉක්මනින් ගෙවෙනවා… ප්‍රමාද වෙන්න එපා” – දුලීකා මුහුණු පොතට එකතු කළ සටහන

දුලීකා මාරපන කියන චරිතය අමුතුවෙන් හදුන්වා දෙන්න අවශ්‍ය නැහැ.

ඒ තරම්ම ඇයට බොහෝ දෙනෙක් ආදරෙයි.

චරිතාංග නිලියක් හැටියට විවිධ චරිත ඔස්සේ දැකගන්න ලැබෙන ඇය අපූරු සටහනක් මුහුණු පොතට එකතු කරලා තිබෙනවා.

  

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top