බලන්නකෝ හැමෝම ආදරය කරන මේ කපල් එකේ ලස්සන

දුශේනි මියුරන්ගි සහ සචින් ලියනගේ කියලා කියන්නේ, මේ වන විට රංගන ක්ශේත්‍රයේ ඉන්න ආදරණීයම කපල් එකක්.

ඉතින් මේ දෙන්නා කාලයක් හංගනගෙන හිටිය එයාලගේ ආදරේ වෙනස්ම විදියකට එළියට අරගෙන ඇවිල්ලා තියෙනවා. කොහොම වුණත් අද වෙද්දි දුෂේනි සචින් ආදරේ ගැන නම් නොදන්න කෙනෙක් නැති තරම්.

ඒ නිසාම එයාලා දෙන්නගේ දෙවල් ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගන්නත් එයාලා අමතක කරන්නේ නැහැ.

ආදරණීය නත්තල එයාලා ඉතා ආදරණීය විදියට සැමරුවේ තනියන නෙමෙයි දෙන්නත් එක්කම ඉතින් ඒ ආදරේ ප්‍රේක්ෂකයන් එක්ක බෙදාගත්තේ මෙන්න මේ විදියට.

Gallery

Gallery

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top