කළු ගල් අපනයනය කරන්න සූදානම්? අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති

ඉදිරියේදී කළු ගල් අපනයනය කිරීම සම්බන්දයෙන් සලකා බලන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

ඊට පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීම සදහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ නියමයන් අනුව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව ද හෙතෙම සදහන් කරයි.

රට තුල ඇති කළු ගල් සිමෙන්ති නිෂ්පාදනය ඇතුළු රටේ අවශ්‍යතාවට ප්‍රමාණවත් ද යන්න ද එහි දී සලකා බැලිය යුතු බවත් ඔහු තව දුරටත් කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top