“ඊළඟ Call එක එන්නෙ මෙහෙම නෙමෙයි..”- ෆේස්බුක් කමෙන්ට් එකක් නිසා.. මාලිමාවෙන් ආ තර්ජනයක් එළියට

ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ ජාතික කැඳවුම්කරු හේමන්ත ශ්‍රීලාල් මහතා මාධ්‍ය සාකච්ඡාවක් තබමින් විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ මහතා එහිදී වත්මන් ආණ්ඩුවට කියා සිටියේ මාධ්‍යවේදීන්ට,මාධ්‍යට සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට නොබඳීන ලෙසයි.

මේ වන විට රට තුළ ප්‍රශ්න ගණනාවක් ඇති වෙලාවක මිනිසුන්ට කතා කිරිමේ අයිතිය ලබා දිය යුතු බව ඒ මහතා පැවසීය.

එමෙන්ම, නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ මාධ්‍ය ලේකම් විසින් ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණේ සහෝදරියකට කළ තර්ජනයක් පිලිබදව ඔහු එහිදී සදහන් කළේ ය.

සම්පූර්ණ විස්තරය පහතින් නරඹන්න,

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top