රට බිමෙන් පදමට සුර් වූ වදුරු රංචුව – ජායාරූප මෙන්න

මහනුවර හෝටලයකට කඩා වැදුණු වඳුරු රැලක් එහි කාමරයක තිබූ රට බිම සහ කටගැස්ම පැකට් පැහැරගෙන ගොස් එහි වහලයට නැග කටගැස්ම කමින් රට බීම පානය කරමින් සිටි අයුරු කැමරාවේ සටහන් වුයේ මේ අයුරිනි.

දෙස් විදෙස් සංචාරකයන්ට නිතර දෙවේලේ මෙවැනි අත්දැකීම් විඳින්ට සිදුවන බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.

එක් වඳරෙක් රට බීම පාදනය කරද්දී හැලෙන රට බීම අනෙක් වදුරා ලෙව කෑ අයුරු සහ අසල සිටි තවත් වදුරකු කටගැස්ම ආහාරයට ගත් අයුරු ඡායාරූපයේ දැක්වේ.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top