විවාහක ලෝක රූ රැජින තරගයේ දෙවන තැන ඉෂාදි අමන්දාට

ගමනයි.. අඩසඳ වන් නළලයි.. නීල උපුල් දෙනෙතයි නාරි ලතා ගමනයි..” ඇගේ රූ ස්වභාව ගැන මීට වඩා වර්ණනා මොකටද..? මේ කියන්නේ කවුරු ගැනද..?

ඉශාදි අමන්දා.. මේ වෙනකොට ලොවක අවදානය දිනාගත් කාන්තාවක් බවට ඉශාදි පත්වී හමාරයි..
මීට සුලු මොහොතකට පෙළු අමෙරිකාවේ ලාස්වේගාහීදී අවසන් වූ 40 වන ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට සමත් වුණේ, දකුණු අප්‍රිකාව නියෝජනය කළ Mrs.Tshego Gaelaeයි..
එම තරගයේම දෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රි ලංකාව නියෝජනය කළ Mrs.Ishadi Amanda සමත් වුණා..

Evoto
Evoto
Evoto
Evoto
Evoto

   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top