බිරිඳ නොයෙන ගමන් යවා සැමියාත් නොයෙන ගමන් යයි.. ඇල්පිටියෙන් ඇසෙන හද කම්පා කරවන කතාව.
සැමියෙකු විසින් ඉකුත් 27 වැනිදා බිරික් සමඟ ඇතිකරගත් ආරවුලකදී නිවෙසේ දොර පොල්ලෙන් ඇයට පහරදී තුවාල සිදුකර ඇති අතර බරපතල තුවාල ලැබූ එම කාන්තාව ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිද්ධියෙන් සතියකට පසු රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී ඉකුත් 09 දා ඇය මියගොස් ඇත. මෙම සිද්ධියෙන් රෝහල්ගතව සිට මරණයට පත්ව තිබුණේ වයස අවුරුදු හතළිස් හයක්…
