දරුවා ඉපදෙන්නත් කලින් ඇගේ මව්පියන් කළ පුදුම හිතෙන වැඩක් ගැන ඇසෙන කතාව මෙන්න
ඔවුන් තමගේ දරුවා මේ ලෝකයට එන්නත් කලින්ම ලෝකය ගැන සිතූ මව්පිය යුවලක්. ඇත්තටම මේ කියන්න යන්නේ තවත් එක් ආදර්ශමත් කතාවක්.. මේ කතාව ඇසෙන්නේ ඉන්දියාව පැත්තෙන්.. ඒ කතාවට මුලපුරන පුංචි මැණික තවමත් වයස අවුරුදු 2යි. වයස අවුරුදු දෙකක් වන Aadavi, තම ජීවිත කාලය පුරාවටම වායු ගෝලයට කාබන් මුදා නොහරින දරුවා ලෙස පත්වුණේ ඇගේ ආදරණීය දෙමව්පියන් වන…
