හෘදයාබාධයකට මුහුණ දී මරණය පෙනි පෙනී ජීවිතය ගලවාගත් අයෙක් ගත් අත් බෙහෙත
මගේ පියා මීට වසර දෙකකට පමණ පෙර හෘදයාබාධයකට මුහුණ දී මරණය පෙනි පෙනී ජීවිතය ගලවාගත් අයෙකි. ඉන් අනතුරුව ඔහුව ඉක්මන් බයිපාස් සැත්කමකට යොමු කරවීම වෛද්ය නිර්දේෂය විය. සහෝදරයන් දෙදෙනාම තාත්තාව එවැනි සැත්කමකට භාජනය කිරීමට අකමැතිවූ හෙයින් මේ සදහා ප්රතිකාර ලබාගන්න ගමන් වෙනත් විකල්පයක් සෙව්වෙමි. සිංහල බෙහෙත් කෙම්ක්රම වැනි දේත් සොයා බැලුවද හිත සැනසෙනා එක් තැනක්වත්…
