Hatharawatin_admin

භූමිකම්පාවකින් පසු ජපානයට සුනාමි රල කඩා වදී

ගොඩබිමෙන් ඔබ්බෙහි ඇති වූ රික්ටර් මාපකයේ 6.7ක තීව්‍රතාවකින් යුත් භූ කම්පනයකින් පසුව, අද ජපානයේ උතුරු පැසිෆික් වෙරළට සුළු සුනාමි රළ කිහිපයක් බලපෑ බව වාර්තා වේ. පළමු සුනාමි රළ පහර ඉවාතේ ප්‍රාන්තයේ, උතුරුදිග පිහිටි මියාකෝ නගරයට එල්ල වූයේ පස්වරු 5.37ටය. කෙසේ වෙතත්, මෙම රළ පහර අතිශයින් කුඩා වූ බැවින් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය ප්‍රකාශ කළේ එහි…

Read More

පොලිසිය U tube නාලිකාවක් හා ගැටේ

පොලිසිය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. TOP NEWS වරෙන්තුව යනුවෙන් විකාශය කරනු ලබන YOU TUBE නාලිකාව ඔස්සේ ප්‍රචාරය වූ පුවතක් සම්බන්ධව කරුණු පැහැදිලි කිරීම. විශේෂ කාර්ය බලකායට මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු සපයන තොරතුරු කරුවෙකු වන පුද්ගලයෙකුට එරාවූර් පොලිසිය මඟින් පහර දී අත්අඩංගුවට ගෙන අයිස් මත්ද්‍රව්‍ය ලඟ තබාගෙන සිටි බවට චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර…

Read More

අතුරුදන් දැරියක ලෙස ව්‍යාජව පෙනී සිටිමින් ‘යූටියුබ් විව්ස්’ ගන්න හැදූ තරුණියට බ්‍රිතාන්‍ය අධිකරණයකින් දඬුවම්

මීට වසර 18 කට ‍පමණ පෙර 2007 වසරේ පෘතුගාලයේදී අතුරුදන් වූ බ්‍රිතාන්‍ය ජාතික දැරියක වන මැඩ්ලින් මැක්කාන් පිළිබඳ ලෝකයේම අවධානය යොමුවූ ප්‍රකට සිද්ධියක් බවට පත්ව තිබුණි. තවම නොවිසඳුණ අභිරහසක්ව පවතින මෙම දැරියගේ සිද්ධිය යුටියුබ් විව්ස් ගැනීමට වාසියකට හරවා ගනිමින් අතුරුදන්ව සොයමින් ඇත්තේ තමා බව පවසමින් ව්‍යාජ ප්‍රචාරයක් ගෙන යමින් ඇගේ දෙමාපියන්ට හිරිහැර කිරීම සම්බන්ධයෙන් ජූලියා…

Read More

කුඩු විදුහල්පතිගේ දුරකතනයේ දේශපාලඥයන් රැසක සබදතා

හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගන්නා ලද ඉපලෝගම කට්ටියාව විදුහල්පතිවරයාගේ ජංගම දුරකථනයේ දේශපාලනඥයන් රැසක නම් සහ දුරකථන අංක ගබඩා කර ඇති බව වාර්තා වේ. ඔහුගේ බිරිඳ පෑලියගොඩඩ නගර සභාවේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරියක් ලෙස කටයුතු කළ අතර සිදුවීමෙන් පසුව ඇය සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය. මේ වන විට අදාළ විදුහල්පතිවරයා රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ…

Read More

පිරිමින්ගේ අප්‍රාණිකත්වය නැතිකරන කෝමාරිකා ජෙලි සත්කාරය.

පිරිමින් මුහුණ දෙන ලොකුම ගැටලුවක් හැටියට ලිංගික අප්‍රාණිකත්වය දැකිය හැකියි. විවිධ පෙති, කරල්, එන්නත් ගැන මෙන්ම ව්‍යාජ ඖෂධ ගැනත් මෙහිදි කතාබහට ලක් වෙනවා. පෙත්ත වැරදුණොත් ලොකු අමාරුවක වැටෙන්නටත් හේතු වන මේ කෘත්‍රිම බේත්වලට වඩා හොඳ ප්‍රතිඵල ලබා දෙන ස්වභාවික උත්තේජකයක් ලෙස දැන් කෝමාරිකා ගැන නවතම අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා. කෝමාරිකා ජෙල් තුළ ඇති විවිධ පෝෂණ…

Read More

අසභ්‍ය වීඩියෝපට අන්තර්ජාලයට දැමූ යුවළ අත්අඩංගුවට

වැඩිහිටියන්ට පමණක් ඇතුළු විය හැකි වෙබ් අඩවි සඳහා අසභ්‍ය වීඩියෝ දර්ශන උඩුගත කළ විවාහක යුවළක් මිරිහාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ රාජගිරිය වැලිකඩ ප්‍රදේශයේදීය. මෙම යුවළ වයස අවුරුදු 37 හා 36 හැවිරිදි වියේ පසුවන අතර සැමියා පරිඝණක ඉංජිනේරුවරයෙක් හා බිරිඳ මනෝ විද්‍යා උපදේශකවරියක් බව සඳහන් වේ. ඔවුන් විසින් අදාළ වෙබ්…

Read More

කාන්තා ඔබේ හෝර්මෝන සහ ඔසප් ක්‍රියාවලිය නිවැරදි කරගන්න පිරිමින්ගේ කිහිල්ලෙන් ලැබෙන සුපිරි බෙහෙතක් මෙන්න

කසාද බැන්දම ගැහැණුන්ට මේ පැකේජ් එකත් ෆ්‍රී හම්බවෙනවා පිරිමි දාඩියේ රහස! ඔබ දැන සිටියාද? ගැහැණුන්ට දැනෙන දෙයක් තමයි, සමහර වෙලාවට පිරිමි ළමයෙක් ළඟ ඉන්නකොට ටිකක් සන්සුන් (calm) වගේ දැනෙන එක. ‍♀️ ඇත්තටම ඒකට හේතුවක් තියෙනවාලු! විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා, පිරිමි කෙනෙක්ගෙ කිහිල්ලේ දාඩියේ (underarm sweat) තියෙන විශේෂිත රසායනික සංයෝග (Pheromones වගේ) කාන්තාවන්ගේ මනෝභාවයට (mood) සහ හෝර්මෝනවලට…

Read More

මට හරි ආස හිතුණා තිරයේ මාව එවැනි චරිතයකින් දකින්න-ෂෙහානි කහඳවල

පසුගිය කාලයේදී මෙරට සිනමා ශාලා රසික ප්‍රතිචාරයෙන් පිරී ඉතිරී යමින් වාර්තා තැබූ තිසර ඉඹුලානගේ ‘මෝඩ තරිඳු’ චිත්‍රපටයේ සිය අහිංසක සහ දඟකාර ‘සොපියා’ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් දිනාගත් ෂෙහානි කහඳවල මේ දිනවල කතාබහට ලක්වන ජනප්‍රිය රංගන ශිල්පිනියකි. තමන් රංගනයට වගේම ගායනයට ද දක්ෂ බව පවසන ඇය, මෙම චරිතය තමාගේ රංගන ජීවිතයේ විශාලතම අභියෝගය මෙන්ම හැරවුම් ලක්ෂ්‍යය…

Read More

පාඩම් කරමින් සිටි කොතලාවල හෙද පීඨ සිසුවිය බාත්රූම් එකේ වැටී මරුට

දෙසැම්බර් මස පැවැත්වීමට නියමිත විභාග කටයුතු සඳහා නිවසේ පාඩම් කරමින් සිටියදී අලුයම් කාලයේ නාන කාමරය තුළ ඇද වැටී බරපතළ තුවාල ලැබූ විශ්වවිද්‍යාල සිසුවියක් මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබූ සිසුවියකි. හෙද සහ පවුල් සෞඛ්‍ය…

Read More

මෙවර ඉදිරිපත් කලේ රට ගොඩනගන අයවැයයි

මෙවර ඉදිරිපත් කර ඇත්තේ බිඳවැටුණු රාජ්‍යය ගොඩනඟන අයවැයක් යයි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ ප‍්‍රධාන සංවිධායක සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. “ජනපතිවරයා මුදල් ඇමැති ලෙස මෙවර ඉදිරිපත් කළේ ඉදිරි වර්ෂය සඳහා මූල්‍ය ලියැවිල්ලකින් එහා ගිය අපේ රට සම්බන්ධයෙන් වන ආර්ථික, දේශපාලන ලියැවිල්ලක්. බිඳවැටුණු රාජ්‍යයක් ගොඩනැඟීමේදී කවර ආකාරයෙන් කටයුතු කළ යුතුද යන්න පිළිබඳ පැහැදිලි…

Read More
Back To Top