පිටින් බලන අයට ටිකක් ආඩම්බරයි පණ්ඩිතයි කියලා හිතෙනවා. ” දෙවෙනි ඉනිමෙන් රටක් ආදරේ දිනාගත් දිල්කි කියන කතාව මෙන්න
දෙවෙනි ඉනිම සහ හදවතේ කතාව ඇයව ප්රේක්ෂකයන්ට වඩාත් ළංකරනව. මේ අතර සිනමා නිර්මාණ දෙකකින් ප්රේක්ෂකයා හමුවට එන්නත් ඇය මේ වනවිට සූදානමින් ඉන්නව. මේ දිල්කි දිසානායකගෙ කතාව. හීන හැබෑකරගන්න අවුරුදු හයක් ගියා – දිල්කි දිසානායක දිල්කි, ඔබේ සිනමා නිර්මාණ දෙක ගැන කතා කළොත්? මම රංගනයෙන් දායක වන කුළුඳුල් සිනමා නිර්මාණය වෙන්නෙ ‘සෝනා’. ඒ වගේම මම ප්රධාන…
