නිරුපිකාවක්, චිත්ර ශිල්පිණියක්, මෝස්තර නිර්මාණ ශිල්පිණියක් වී කොළඹ පුරපති අසුනට සැරසෙන කවුද මේ ව්රායි කැලී බල්තසාර් ?
කොළඹ පුරපති පුටුව කාටද කියන එක මේ වෙද්දි කවුරුත් මඟබලාගෙන ඉන්න කාරණයක්. ඒ අතර කාගෙත් අවදානය දිනාගෙන ඇති චරිතය, මෙවර ජාතික ජන බලවේගයෙන් කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූර අපේක්ෂිකාව ලෙස තරඟ කළ ව්රායි කැලී බල්තසාර් කිව්වොත් හරි. සමාජ මාධ්ය තුළත් ඈ ගැන ලොකු කතාබහක් දක්නට ලැබෙනවා. ඇගේ නමත් වැඩි පිරිසකගේ කතාබහට ලක්වුණු කාරණාවක්. ව්රායි…
