“ගින්දර නෙවෙයි සුනාමියක් ආවත් මම මට කරන්න ඕනේ දේ මම කරනවා” – අතුරුදන් කියූ චන්දිමාල් කට අරී
රාජගිරිය ගුවන් පාලමට යාබදව පිහිටි තැප්රෝබේන් උත්සව ශාලාවේ ඊයේ 5 වනදා රාත්රී ඇතිවූ ගින්නකින් එම උත්සව ශාලාව සම්පූර්ණයෙන්ම විනාශ විය. ප්රසිද්ධ රූපලාවන්ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසින් සංවිධානය කරනු ලැබූ ‘කැලින් CJ රාජකීය අවුරුදු කුමරා කුමරිය 2025’ තරගය අතරතුර මෙම ගින්න හට ගත් අතර ගින්න නිසා තරගයේ අවුරුදු කුමරා කුමරිය තේරීමේ අවසාන අංග කිහිපයක් අතහැර දමන්නට…
