වැරදි ටික “Mark” කළ සැනින් සුපර් මාකට් බිල වගේ ගාන හැදෙනවා.. Online දඩ ගෙවන්නේ මෙහෙමයි.!
අද (11) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලීසිය විසින් රියදුරන්ට නිකුත් කරනු ලබන දඩ පත්රිකාව ඔන්ලයින් ක්රමවේදය ඔස්සේ ගෙවීම සඳහා ආරම්භ කර ඇති නියමු ව්යාපෘතිය සම්බන්ධව විශේෂ දැනුවත් කිරීමේ ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණි. එහිදී අදහස් දක්වමින් ICTA හි අධ්යක්ෂක මණ්ඩල සාමාජික හර්ෂ පුරසිංහ මහතා පැවසුවේ කුරුණෑගල සිට අනුරාධපුර දක්වා තිබෙන පොලිස් ස්ථාන 11ක් සම්බන්ධ…
