අරගලය නිසා හානි වු ඥානක්කගේ නිවසටත් මිලියන 28ක වන්දියක්
අරගලයෙන් ගිනි තැබූ ඥාණක්කාගේ නිවසට රජයෙන් මිලියන 28ක වන්දියක්. 2022 වසරේදී මෙරට ඇති වූ අරගල සමයේදී දෛවඥ ඥාණක්කාගේ නිවසට සහ සිද්ධස්ථානයට සිදු වූ හානි සඳහා හිටපු රජය රුපියල් මිලියන 28 ක වන්දියක් ගෙවා ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක අමාත්ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. මන්ත්රීවරුන්ට සහ අමාත්යවරුන්ට ගෙවන ලද රුපියල් මිලියන 1,221 ට අමතරවල පසුගිය…
