නළු නිළියන් පෙම්වතුන් වුණාම දොස් කියන එකනෙ කරන්නේ. නමුත් අපි දෙන්නට හොඳ තමයි කියලා තිබුණේ
කලා ලෝකයේ අපට ඇහෙන ආදර කතා අතර, පහුගිය දවස්වල මහත් කතාබහට ලක්වුණු යුවළක් තමයි ජනිත් – සුධීක්ෂා යුවළ. මුලින් මුලින් දෙන්නා පෙම්වතුන් බවට බොහෝදෙනා අනුමාන කළත්, පසුව කවුරුත් තේරුම් ගත්තා ඒ සූර්යා චිත්රපටයේ ප්රවර්ධන කාර්යයක් වන බව. කොහොම නමුත් බහුතරයක් ප්රේක්ෂක පිරිස ඔවුනට ආශිර්වාද කරන විත්තිය නම් පැහැදිලිවම දක්නට ලැබුණා ඒ ප්රතිචාර දැක්කාම. ජනිත් –…
