මගේ ප්රතිරූපයට හානි වෙන රංගනයක් මම කවදාවත් රඟපාන්නේ නැහැ
නළු නිළියන්ට ලැබෙන සමහර චරිත නිසා ඔවුන් සදා මතකයේ රැඳෙන චරිත බවට පත්වෙනවා. එතනදී බලපාන්නේ එම චරිතය ප්රධානද, එහෙම නැත්නම් උප චරිතයක්ද කියන කතාව නෙවේ. ප්රේක්ෂකයන්ගේ හදවතට ඒ චරිතය දැනීම පමණයි. චතූ රාජපක්ෂ කියන්නේ පුංචි තිරේ තවත් දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දවස්වල ද ලේක් (The Lake) චරිතයත් සමග චතූ ගැන බොහෝ දෙනා කතා කරනවා. ඒ…
