මොන පැත්තෙන් බැලුවත් මම දැන් පෙම්වතියක් තමයි
මේ දිනවල ටෙලි තිරයේ ජනප්රිය වූ ආදර අන්දර කොතෙකුත් ඇත. ඒ අතර දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම, දෙවැනි කොටසේ සමාධි-අනුහස් ආදර කතාව ප්රේක්ෂකයන්ට නුහුරු නුපුරුදු එකක් නොවේ. එහි අනුහස්ට පණ පොවන්නේ ජනප්රිය රංගන ශිල්පී රවීන් කවිෂ්ක වන අතර ඔහුගේ පෙම්වතිය, සමාධි ලෙස රංගනයෙන් දායක වන්නේ නවක රංගන ශිල්පිනී තත්සරණි පියුමිකා ය. ඉතින් අද අපේ…
