හැමෝම කතාවෙන ශේන් සිංගේ ලස්සන දෝණිගෙන් ලොකු වැඩක් එළියට

ශේන් සිං කියන නම කාලයක් තිස්සේ අතිශය ජනප්‍රිය වුණාට, ශේන්ට ලොකු දෝණි කෙනෙක් ඉන්න බව කවුරුත් දන්නෙ මෑතකදි. ඒ, ශේන්ගේ දියණිය ශේනි ඇගේ පෙම්වතා එක්ක පටන් ගත්ත Drum Stick Brand එක ‘KV Lines’ එක්ක. එය එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා. මෙහි සුවිශේෂීත්වය තමයි, ලංකාවේ මුල් වරට Color Drum sticks නිෂ්පාදනය කිරීම මේ හරහා සිදුවීම. ලෝකයේ විශාල…

Read More

සෙල්වා ෆැමිලි එකේ හත්වැනියා දුවෙක් ද පුතෙක් ද – කවුරුත් ආදරේ කරන ලංකාවේ තාත්තයි කැලිෆෝනියාවේ අම්මයි

‘සෙල්වා ෆැමිලි’ (The Selva Family) කියූ සැනින් කවුරුත් හඳුනන, ජෙට් – අරියානා දෙන්නගෙ විස්මිත කැදැල්ලට තවත් අමුත්තෙක් එක්කාසු වෙන්නයි යන්නෙ. ඒ සුබ ආරංචිය, සිය සමාජ මාධ්‍ය වේදිකාවන් ඔස්සේ ඔවුන් කාටත් කියලා තිබුණා. බෝනික්කියක් වගේ ලස්සන අම්මෙකුයි, ආදරණීය තාත්තෙකුයි දූලා පස්දෙනෙකුයි හුරතල් පුතෙකුයි ඉන්න මේ සුන්දර පවුලට එන මීළඟ අමුත්තා දුවෙක් ද පුතෙක් ද කියලත් දැන්ම කියලා….

Read More

ගයාන් වික්‍රමතිලක සහ චතුරිකා පීරිස් දැඩි තීරණයක් ගනියි

ගයාන් වික්‍රමතිලක කියලා කියන්නේ, ඔබ කවුරුත් දන්න අඳුනන රංගන ශිල්පියෙක්නේ. ඒ වගේම ඔහු විවාහ වුණෙත්, කවුරුත් ආදරය කරන නිළියක් වන චතුරිකා පීරිස් එක්ක. පසුගියදා ගයාන්, චතුරිකා සහ ඔවුන්ගේ දියණිය එක්ක වැඩසටහනකට සහභාගී වෙලා තිබුණා. නමුත් ඒ සම්බන්ධයෙන් ලැබුණ ප්‍රතිචාර කිහිපයක් නිසා ගයාන් චතුරිකා කලකිරීමෙන් ඉන්නේ. මේ ගැන ඔවුන් සඳහන් කරලා Facebook එකේ සටහනක් තබා තිබුණා….

Read More

”ඔයා අද හිටියා නම් මාව සනීප කරලා, ඇවිද්දවනවා සත්තයි….” – ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳගෙන් සංවේදී සටහනක්

ගෙවුණු වසරේ සියල්ලන් සලිත කළ අතුරුගිරිය ප්‍රදේශයේ වූ වෙඩි තැබීමෙන් මියගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා මහතා නොහොත් ක්ලබ් වසන්ත වෙනුවෙන් තැබෙන සටහන් මේ වන විටත් මුහුණු පොතෙහි සුලබව දක්නට ලැබෙන්නක්. ඒ අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දරුවන් විසින් යාවත්කාලීන කරනු ලබන ඔහුගේ ම ෆේස්බුක් ගිණුම සහ ඔහුගේ බිරිඳ සිය ෆේස්බුක් ගිණුමෙහි තබන සටහන් විශේෂයි. කාලයක් රෝහල්ගතව…

Read More

අමුතුම වයිබ් එකක ඉන්න ක්ලැසික් කෙල්ල යොහානි හෙට්ටිආරච්චි

මෙදා හාට් එකට රසම රස ගොසිප් එකක් දෙන්න යොහානි ඇවිදින් ඉන්නවා ඔන්න. යොහානි කිව්වේ…? යොහානි දිලෝකා ද සිල්වා නෙවෙයි. මේ ඉනනේ යොහානි හෙට්ටිආරච්චි. එයාව නොදන්නේ කවුද? ආලින්දයේ සිනමාවේ අසුන්ගන්න හැමෝම වාගේ සුන්දර රූසපුවක් හිමි මේ ජනප්‍රිය ටෙලි තාරකාවට හරිම ළෙන්ගතුයි. හුඟක් අය කියන්නේ යොහානි අමුතුම වයිබ් එකක ඉන්න ක්ලැසික් කෙල්ලක් කියලයි. එයාගේ යූටියුබ් එකට දසදහස්…

Read More

අපි විවාහ වෙලා දෙපැත්තක ඉඳලා තේරුමක් නැහැනේ, ඒ නිසාම තමයි මම ලංකාවෙන් ආවේ

පුංචි තිරයේ අහිංසකාවිය ලෙස ඔබේ හදවතට නිතරම සමීප වුණු දිලිනි ලක්මාලි හදිසියේම නවසීලන්තයේ පදිංචියට ගිහින් කියන ආරංචිය කලා ලෝකයේ හැම කෙනෙක්ම දැන් දන්නවා. ඒ නිසාම, කාලයක් පුරා ටෙලිනාට්‍යවල ආකර්ෂණීය රංගනයක නිරත වුණු ඇයව සම්බන්ධ කරගන්න ‘මව්රට’ ‘හාට්’ අපි කටයුතු කළේ ඇයට ආදරය කරන ඔබ වෙනුවෙන්මයි. ඉතින් දිලිනි කොහොමද? හොඳින් ඉන්නවා. හදිසියේම ලංකාවෙන් යන්න හිතුණේ ඇයි?…

Read More

මගේ පෞද්ගලික ජීවිතේ මං හැමෝටම පෙන්නන්න කියන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙන්න එපා

ගෙවුණු වසරේ වඩාත් කතාබහට ලක්වුණු සිදුවීමක් තමයි, අතුරුගිරිය ප්‍රදේශයේ ටැටූ ආයතනයක් විවෘත කිරීමේ දී වුණු වෙඩි තැබීමේ සිද්ධිය. නාඳුනන තුවක්කුකරුවන් දෙන්නෙක් විසින් කළ ඒ වෙඩි ප්‍රහාරයෙන් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මිය ගිය බව ඔබට මතක ඇති. එතැනදී ජනප්‍රිය ගායන ශිල්පිනි, කේ. සුජීවාගේ පාදයකටත් වෙඩි වැදිලා තිබුණා. එහෙම වෙඩි වැදුණු ඇය, කාලයක් කොළඹ…

Read More

‘ මම පියුමි හංසමාලි, මම වැරදි කරලා නැ…” සමාජ මාධ්‍ය වල පලවන කතා වලට පියුමි හංසමාලි රිදෙන්න දීපු උත්තරේ මෙන්න

හංසමාලි.. කාලයෙක් කාලයට කතා මවන සුරූපිනියක්.. පියුමි ඔන්න ළඟදී දවසක ආයෙත් ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට අමුතු සටහනක් එක්කරලා තිබුණා… මොකක් ගැනද මේ කතාව.. පියුමි රටහැරදා ගිහින් කියලා විවිධ හේතුමත ඇතැම් සමාජමාධ්‍ය ජලා අසත්‍ය තොරතුරු පළ කරලාලු.. මේ ඒ සම්බන්ධයෙන්, ඒ සිදුවීම ගැන පියුමි කියූ කතාවයි.. “එක එක pageවල දාලා මම පැනලා ගියා කියලා.. ගිය පාර…

Read More

චන්දිමාල් කදුළු සලමින් හදිසියේම ලයිව් ඇවිත් පියුමි හංසමාලි ගැන කියයි – හැමෝම ආදරය කරන පියුමි මේ වගේ කෙනෙක්ද?

මෙවරලෝක විවාහක රූ රැජින තරගාවලිය අපේ රටට විශේෂයි. ඒ අපේ රට නියෝජනය කළ තරුණිය එහි දෙවන ස්ථානය දිනා ගැනීමයි. ඒ නිසාම මේ අය ගැන බොහෝ දෙනා කතා කළා. මෙම සංවාදය අතරතුරම ලෝක විවාහක රූ රැජින තටගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා කියා සිටියේ ඔවුන්ට මෙම තරගාවලියට යෑම සදහා පියුමි හන්සමාලි ඔවුන්ට ටිකට් පත් ලබා දුන්…

Read More

ඉෂාදි අමන්දාට රසිකයන්ගෙන් ලැබුණු මිල කල නොහැකි තෑග්ග

ඇයට දැන් නම් ලැබෙන රසික ආදරය කියලා නිම කරන්න බැරි තරම්.. මේ කියන්නේ කවුරු ගැනද..? ඉෂාදි අමන්දා.. මෙවර Mrs World තරගාවලියේ දෙවැනි තැන හිමිවුණේ ඇයටයි..ඒ ජයග්‍රහණයත් එක්කම ඇයට ලැබුණ රසික ආදරයට ලැබුණු හොඳම සාක්ෂියක් තමයි මේ රසික ආදරය.. ඇය සමාජ මාධ්‍ය  අතර ජනප්‍රිය වෙනකොටම ඉන්ස්ටර්ග්‍රෑම් පිටු අතර ඇය ග්‍රාහකයින් 100,000ක් පසුකර තිබුණා.. ඉතින් ඒ සතුට…

Read More
Back To Top