ගැහැනු ළමයෙක් කොටට ඇන්දම සමහරුන්ට ලොකු මැජික් එකක්

ගායනශිල්පී සහ රංගනශිල්පී ලවන් අභිෂේක්ගේ අලුත්ම පෙම්වතිය තමයි ආත්මි අක්කා. හැබැයි ඒ ලවන්ගෙ සැබෑ ජීවිතයේ පෙම්වතිය නම් නෙමෙයි. මේ දවස්වල උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද විකාශයවන හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයෙන් එන ආත්මි අක්කා ගැනයි මේ කියන්නෙ. මියෝනා ගැන විස්තර ටිකක් කියමුද? මට තාම වයස අවුරුදු 21 යි. රඟපාන්න ආවේ මහනුවර ඉඳන්. මේ වෙද්දි නිරූපිකාවක් සහ නිළියක්…

Read More

මගේ ජීවිතය කන්තාවන්ගෙන් වට වෙනවට මම කැමැතියි

කුරුණෑගල උපන් රවීන් කනිෂ්ක නම් තරුණයා කොළඹට එන්නේ කිරුළක් වෙනුවෙන් තරග වදින්නටය. ගමේ උපන් එකෙකුට කොළඹදී කිරුළක් දිනා ගැනීම හිතන තරම් පහසු නැත. එහෙත් රටේම මිනිසුන්ගේ ආදරය මතින්, තම ගායන හැකියාවෙන් ඔහු ඒ කිරුළ දිනා ගත්තේය. එතැන් පටන් රවීන් කනිෂ්ක යනු සංගීත ලෝකයට හෝ අපේ රටේ සංගීත ලෝලීන්ට අමුත්තෙකු නොවීය. ගායන ශිල්පියෙකු පමණක් නොව රංගන…

Read More

නිරුවත් චරිතයකට හිත හදා ගන්න අමාරුයි

ධනුෂ්කට ලව් කරපු අනගි කියූ සැණින් බොහෝ දෙනෙක්ට ඇයව මතක් වෙනවා. අනගිගේ චරිතය සමගින් සැලෝන් මුණසිංහ තවත් චරිත කීපයකින්ම මුණ ගැහෙනවා. මේ නිසා අද අපි ඇයට කතා කළා. මේ දවස්වල කරගෙන යන වැඩ මොනවද? මේ දවස්වල ලලයි ලිලයි ලයි, මී මැස්සෝ සහ ප්‍රාර්ථනා යන ටෙළි නාට්‍ය විකාශය වෙනව. ඒ නාට්‍ය හැරුණහම තවත් ටෙළි නාට්‍ය තුනක…

Read More

ආදරයට අවධානය දෙන්න වෙලාවක් නැහැ – ඇඟ ලස්සන නම් කොටට ඇන්ඳට වරදක් නැහැ

ටී.වී. දෙරණ නාලිකාවෙ විකාශයවන සංගීතේ ටෙලිනාට්‍යයෙන් ප්‍රේක්ෂකයො අතරට ගිය ෂයිනි නෙත්තිකුමාර රඟපාන අලුත්ම ටෙලිනාට්‍යය තමයි හිරිපොද වැස්ස කියන්නෙ. ඉතින් ෂයිනිගේ රංගන ජීවිතයේ අලුත්ම පියවර ඇයත් එක්ක කතා කරන්න අපි හිතුවා. හිරිපොද වැස්ස එක්ක කොහොමද වැඩකටයුතු ? තරුණ හදවත්වල ගැස්ම ගැන කියන ලස්සන ටෙලිනාට්‍යයක් තමයි හිරිපොද වැස්ස කියන්නෙ. ⁣ඒ නිසා මේ දවස්වල ගොඩක් ආසාවෙන් හිරිපොද වැස්ස…

Read More

මම ලබන ආත්මේ පතන්නේ නික් ජෝනාස් වගේ පිරිමියෙක්ව

අනෝමා ජනාදරී, කාලයෙන් කාලයට කතා මවන චරිතයක්.. ඇය ගැන කතා කරන්න බොහෝ දේ තිබුණත්, මේ කියන්න යන්නේ ඇයගේ මුහුණුපොතේ පළවුණු සටහනක් ගැන කතාවක්.. අනෝමා ජනාදරී වගේම අශෝක හඳගම කියන්නේ මීට කාලෙකට ඉහතදී අඹුසැමියන්.. ඒ දෙන්නාගේ සම්බන්ධය විවිධ හේතුමත දෙදරා ගියත් තවමත් උණුසුම් සංවාද නැතුවාම නොවෙයි.. අදත් අන්න ඒ වගේ දවසක්.. අශෝක හඳගම නම් වූ මේ…

Read More

සමහරු මඩ ගහනවා වයසට වැඩිය මෝරපු ඇඟක් මට තියෙන්නෙ කියලා

නව පරපුරේ නිළියක් වන යොහානි හෙට්ටිආරච්චි ⁣පාරාදීසේ සහ හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයවල ඉදිරිපත් කරන වෙනස් රංගනය නිසා ඇය ගැන මේ දවස්වල ප්‍රේක්ෂකයන්ගේ කතාබහට ලක්වෙලා තියනවා. යොහානි මේ දවස්වල වැඩිපුර ප්‍රසිද්ධ පාරාදීසේ නිෂා විදිහටද? හිරිපොද වැස්සෙ මෙතූ විදිහටද? කලා ක්ෂේත්‍රය හා සම්බන්ධව ගලාගෙන යන පාරදීසේ ටෙලි නාට්‍යයේ නිෂා විදිහට වගේම හිරිපොද වැස්ස ටෙලි නාට්‍යයේ මෙතූ විදිහට…

Read More

අපි කොච්චර හරි වුණත් පිට අයගේ වැරැද්දෙන් අපිට වරදින්න පුළුවන්

‘සර්කස්කාරයෝ’ නාට්‍යයේ සත්ගුණවත් ස්වරයක් පෙන්නුම් කරන හිරාන් නමැති දේශපාලනඥයාගේ හිත ඇත්තේ නාහෙට අහන්නෙ නැති කාංචනා කෙරෙහි වග පෙනී යයි. මේ ‘කාංචනා’ නමැති කාන්තාවගේ චරිතය නිරූපණය කරන්නේ ශිරෝෂි රොමේෂිකා ය. හිරාන්ගේ බලවත් ඇරයුමින් කාංචනා දේශපාලනයට ඒවිද? ඒ ගැන ‘සර්කස්කාරයෝ’ නැරඹීමට ඔබට ඉඩ තබා, ශිරෝෂි කොහොමද සැබෑ ජීවිතයේදී දේශපාලනය ගැන හිතන්නෙ කියලා අපි අහලා බලමු?  සැබෑ දේශපාලනය…

Read More

ආදරය නිසා රිදුණු තැන් මටත් තියෙනවා

ආදරය කියන දෙයට ඔයාගේ නිර්වචනයක් තියෙනවද? ඔව්… මම නම් හිතන්නේ ආදරය කියලා කියන්නේ හැමෝටම ජීවිතේ අවශ්‍ය කරන දෙයක්. ඒ අවශ්‍ය කරන ආදරය කෙනෙක්ට ලැබුණාම ඒ කෙනාගේ ජීවිතය ලස්සන වෙනවා කියලා මම විශ්වාස කරනවා. විනූ… කෙනෙක්ගේ ආදරය දැනෙන්නේ කොහොමද? ආදරය මම ගොඩක් බලාපොරොත්තු වෙන කෙනෙක්. පුංචි කාලේ ඉඳන් මට දෙමව්පියන්ගේ ආදරේ නොඅඩුව දැනුණා. කලාවට සම්බන්ධ වීමත්…

Read More

මට දීග යන්න මගේ ගඳ-සුවඳ හඳුනන පිරිමියෙක් දැන් ඉන්නවා

නිරංජනීව බොහෝ දෙනා හඳුනන්නේ රංගන ශිල්පිනියක් ලෙසයි. වර්තමානයේ ඔයා නිවේදිකාවක් ලෙසින් නැවතත් කටයුතු කරනවා. නමුත් නිරංජනී මුලින්ම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ නිවේදිකාවක් විදියටයි. මම හරි නේද? ඔව්… හරියට හරි. අපි ආපු මඟ අමතක කරන්න හොඳ නැහැ. ඒ නිසා මම හැමදාම ඒකට මූලිකත්වය දෙනවා. අදටත් මම රංගන ශිල්පිනියක් කියනවට වඩා නිවේදිකාවක් කියලා මුලින්ම හඳුන්වලා දෙනවට කැමතියි. නිවේදිකාව…

Read More

නිරුවත දිහා කලාත්මක ඇසින් බලන්න පුළුවන් නම් ලංකාවේ මිනිස්සු මෙච්චර කුලප්පු වෙන්නේ නැහැ

මේ දිනවල අතිශය ජනප්‍රිය ඉල්මහේ කුරුල්ලෝ මියුසික් වීඩියෝව හරහා ප්‍රේක්ෂකයන් වශී කළ නටාෂා රොෂෙල් වර්තමාන යුගයේ නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙන දක්ෂ සරාගී නිරූපිකාවක්ද වනවා. ඇය මියුසික් වීඩියෝ ගණනාවක රංගන නිරූපිකාවක ලෙස කරළියට පැමිණියත් ඇය වඩාත්ම ජනප්‍රිය වන්නේ නිරූපිකාවක් ලෙසිනි.  සම්පූර්ණ නම – නටාෂා රොෂෙල් ලියනගේ වයස- අවුරුදු 28 පදිංචිය – කඩවත පාසල- ශාන්ත ජෝසප් විද්‍යාලය,ග්‍රෑන්ඩ්පාස්. මම ඉගෙන ගන්න ලොකු ආසාවක්…

Read More
Back To Top