“ගින්නක් නැතුව දුමක් නගින්නෑනේ” අනූ කනූ ගේ අලුත්ම වැඩේ ලීක්වෙයි – හිටපු පෙම්වතෙක් ඇවිත් සියල්ල හෙළිකරයි

අනු හා කනු මේ නම පහුගිය දින ටිකේ දැඩි කතා බහට ලක් වුණා. මේ විදියට දැඩි කතා බහට ලක් වුණේ සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය නිවුන් සොයුරියන් යුවළක් වන අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍ර යන දෙදෙනා. ඔවුන්ට සම්බන්ධ වීඩියෝවක් ව්‍යාජ ලෙස නිර්මාණය වී අපහාසාත්මක ආකාරයෙන් හුවමාරු වන බව කියමින් පැමිණිල්ලක් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගියදා ගොස් තිබුණා….

Read More

දවසක මල්ලිට අයියා යෝධ හයියක් වෙයි කියලා විතරක් විශ්වාසයි – ඒ සහෝදර බැඳීම අකුරු වෙලා තියෙන්නේ මෙහෙමයි

ඕනෑම පවුලක සහෝදර බැඳීමට ලැබෙන්නේ විශේෂ තැනක්. ඒක ඇන්තනී පවුලෙත් එහෙම්මමයි. සජිත, අකිල, මාධවී එක කුස උපන් සහෝදර සහෝදරියෝ.. දැන් එයාලා ලොකු වෙලා. එයාලාගෙන් පස්සේ පරම්පරාවේ හුරතල් බලනවා.. මේ ආරදණීය, අත්දැකීම ගැන මෙන්න මේ විදිහට එයාලා කියලා තිබුණා. ”යන්තන් මාස ගානෙන් පොඩි මල්ලිගෙ අයියා වෙච්චි මගෙ සුදු මහත්තයා තියෙටර් එකට ගන්න කළිනුත් මල්ලි බන්ඩිය දෑතින්…

Read More

නත්තල් සීතල දැනෙනකොටම උපේක්ෂා කොල්ලන්ව පිස්සු වට්ටලා

මේ කියන්න යන්නේ කාලයෙන් කාලයට වෙනස් රූ රටා මවන තැනැත්තියක් ගැනයි. රංගන ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය නමින් උපේක්ෂා ස්වර්ණමාලි. ඔන්න ඉතින් මෙදා නත්තල් සීතල දැනෙනකොටම උපේක්ෂා අපූරු ෆොටෝ ෂූට් එකක් කරන්න හිතලා. ඇත්තෙන්ම ඒක ගොඩක් සරාගී ෆොටෝ ෂූට් එකක් කිව්වොත් හරි.

Read More

ලබන අවුරුද්දෙ ගයාන් එක්ක විවාහ වෙන නිසා තනිකඩව ඉන්න අවසාන උපන්දිනය වෙනස් විදිහට සැමරුවා

ජනප්‍රිය රංගනශිල්පිනියක් වන පූජනී භාග්‍යා රිය අනතුරකට ලක්වෙලා තුවාල වීම ගැන වගේම ඇය දෙමළ ජාතික සම්භවයකින් පැවත ඒම නිසා සිංහල ටෙලි නාට්‍යවල රඟපාන්න බාධාවීමක් ගැන මේ දවස්වල සමාජ මාධ්‍ය උණුසුම් කරලා තියනවා. ඉතින් ඒ ගැන පූජනීගෙන්ම අහන්න හිතුවා. පූජනී දරුණු රිය අනතුරකට ලක්වුණා කියලා ආරංචියි? ඔව්. රිය අනතුරකට ලක්වුණා හැබැයි ඒ ආයාචනා ටෙලිනාට්‍යය වෙනුවෙන්. තුවාල…

Read More

මමයි සැමියයි එකට ඉඳන් මගේ නිර්මාණ බලන්නේ නැහැ

සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ දශක ගණනාවක් තම නාමය එකම තලයක රඳවාගත් නිළියක්. ජනප්‍රිය වගේම හොඳම නිළිය ලෙසත් සම්මාන දිනූ සේමිණිත් එක්ක කතා කරන්න හිතුණේ ඕනෑම කාලයකට අදාළ මාතෘකාවකට ඇය සුදුසු නිසාමයි. මේ දිනවල සේමිණි රඟපෑ සීරුවෙන් සහ මන්දාරා තිරගත වෙනවා. සේමිණි ලැබෙන දේ අතරින් හොඳම දේ පමණක් තෝරාගන්න හැකියාව ලැබී ඇත්තේ ඔබ රැකියාවක් සේ රඟනොපාන නිසාද?…

Read More

කලාව එක්ක ජීවිතේ පටලවාගත්තෙ නැහැ

සිංහබාහු චිත්‍රපටයෙන් කලා ක්ෂේත්‍රයට ආපු අභිලාෂි සන්තුෂ්කි පාවී එන්න ආසයි ටෙලි නාට්‍ය ඔස්සේ මේ වෙද්දි පුංචි තිරයට පිවිසිලා ඉන්නවා. ඉතින් අභිලාෂි රිදී තිරයෙන් පුංචි තිරයට පැමිණීම ගැන ඇයගේ අහන්න අපි හිතුවා. රිදී තිරයෙන් පුංචි තිරයට ආවේ ඇයි? සිංහබාහු චිත්‍රපටයෙන් ලබපු අත්දැකීම්වලින් පස්සෙ මට ආසාවක් ඇති වුණා ටෙලි නාට්‍යයවලට සම්බන්ධ වෙන්න. විශේෂයෙන් රංගන පරාසය තව පුළුල්…

Read More

දක්ෂ, සරාගී නිරූපණ ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමාජ මාධ්‍යවල නිතර  කතාබහට ලක්වන චරිතයක්. අපි ඇයත් සමග කතාබහක නියැළුණේ ඇය නැවතත් සංගීත ක්ෂේත‍්‍රයට එන බවට ලැබුණු ආරංචියත් සමගයි.  කොහොමද හසිනි ජීවිතේ? මේ දවස්වල හරිම සුන්දරයි කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? හුඟක් කාර්යබහුලයිග නිරූපණ ක්ෂේත‍්‍රයේ වැඩ ගොඩකට දායක වෙනවා. පුතත් එක්ක ගෙවන ජීවිතය මොන වගේද? බබත් එක්ක…

Read More

අවුරුදු 50 දී හරි මට ගැළපෙන කෙනා මුණගැහුණොත් බඳිනවා

රංගන ශිල්පිනියක්, ගායිකාවක්, නිවේදිකාවක් සහ නිරූපණ ශිල්පිනියක් විදියටත් අද වෙනකොට කලා ක්ෂේත්‍රය තුළ සාර්ථක ගමනක් ආපු හැඩකාරියක් තමයි යුරේනි නොෂිකා. කාලෙන් කාලෙට යුරේනි විවිධ මාතෘකා එක්ක කරළියට එනවා. මෑතකදි ඇය කරළියට පැමිණියේ විරාජ් පෙරේරාගේ “චාටු කතා” ගීතයේ මියුසික් වීඩියෝවෙන්. ඒ වීඩියෝවේ ඇය ඉතා සරාගී ඇඳුමකින් සැරසී සිටීමයි ඊට හේතුවුණේ. ඔන්න දැන් ආයෙමත් යුරේනි ගැන කතාබහක්…

Read More

මගේ සරාගී ඇඟ සහ ඇඳුම් විලාසිතා නිසා කොල්ලන්ගෙන් ගොඩක් ප්‍රතිචාර හම්බවෙනවා

සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ කොල්ලො දැලේ දාගන්න කපටි නයෝමිගේ චරිතය මේ වෙද්දි හුඟක් දෙනෙක් අතර කතාබහට ලක්වෙලා තියනවා. ඉතින් නයෝමිගේ චරිතය රඟපාන මලීෂා බණ්ඩාරගේ විස්තර දැනගන්න අපි හිතුවා ඇයත් එක්ක කතා කරන්න. කෝලම් කුට්ටමෙන් පස්සෙ සල්ලි පොකුරුවල නයෝමි වුණා නේද? ඔව් .කෝලම් කුට්ටමේ මනෝරි ටීචර්ගේ චරිතයෙන් පස්සෙ ආපහු සද්ධාමංගල සහ ශිවගුරුනාදන් සර්ලගේම සල්ලි පොකුරු ටෙලි…

Read More

මගේ ක්‍රෂ් එක තමයි දකුණු ඉන්දීය නළු ධනුෂ්

ජනප්‍රිය ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ දුටු තාර්යා කෙනඩි බොහෝ පිරිසකගේ ආදරය දිනාගත් නව පරපුරෙ ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියකි. මේ දිනවල ස්වර්ණවාහිනියේ විකාශය වන ‘හිරි පොද වැස්ස’ ටෙලි නාට්‍යයේද දකින තාර්යා ඉදිරි කාලයේදී තවත් ටෙලි නිර්මාණ කිහිපයක් ඔස්සේ ප්‍රේක්ෂක ඔබට දකින්නට හැකිය. මේ නිසාම තාර්යාට අප සාරවිට තුළින් මෙවර මෙසේ ඉඩක් වෙන් කළා. තාර්යා කියන්නේ මොන…

Read More
Back To Top