අද 1න් පසු රට පුරා වෙන්න යන දේ. එලියට යන්න හිතාගෙන ඉන්නවනම් දැනුවත්වන්න
අද දවසේ ඔබේ සැලසුම් ගැන දෙපාරක් හිතන්න වෙයි වගේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාවට අනුව, අද පස්වරු 1.00 න් පස්සේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි වැටෙන්න නියමිතයි. මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්මවූ තරමක් තද වැසි ඇති විය හැකියි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වලත්, වවුනියාව සහ…
