ක්‍රිකට් තරගයක ආරවුලකදී සිදුවූ පහරදීමකින් 11 වසරේ සිසුවෙක් ජීවිතක්ෂයට
පාසල් ක්‍රිකට් තරගයක් අතරතුර ඇති වූ ආරවුලක් මත සිදු වූ පහරදීමකින් තුවාල ලැබූ බව කියන 11 වන ශ්‍රේණියේ සිසුවෙකු කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ මියගොස් ඇති බව රෝහල් පොලිසිය පවසනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ මත්තල, උඩමත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 16ක සිසුවෙක්. මියගිය සිසුවා පසුගිය 23 වන දින සිය නිවසේ…
