මුහුදේ කුඩු තොග පාවේ
2025.11.05 වන අද දින උදෑසන කාලයේ පොලිස් විශේෂ කාර්ය බලකා කටුකුරුන්ද කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව කළුතර දකුණ පොලිස් වසමේ කටුකුරුන්ද වෙරළට ආසන්න මුහුදු තීරයේ පාවෙමින් තිබූ මත්ද්‍රව්‍ය බවට සැක සහිත පාර්සල් 10 ක් සොයාගෙන ඇත. මෙම මත්ද්‍රව්‍ය, පාර්සල් 10 ක අසුරා තිබී ඇති අතර පරීක්ෂා කිරීමේදී හෑෂ් මත්ද්‍රව්‍ය බවට හඳුනා ගෙන ඇති අතර සම්පූණ…
