ගංජා වවන්න දේශීය අයෝජකයන්ටත් අවසර දෙනවා..- සෞඛ්‍ය නි. ඇමති
මෙතෙක් විදේශීය සමාගම් සඳහා පමණක් සීමා වී තිබූ කංසා වගා ව්‍යාපෘතියේ ඉදිරි අදියර සඳහා දේශීය ආයෝජකයින්ට අවස්ථාව ලබා දීමට රජය සැලසුම් කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කරයි. නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ව්‍යාපෘතියේ මූලික අදියර සඳහා ආයෝජන මණ්ඩලය විසින් පනවා ඇති දැඩි කොන්දේසි යටතේ විදේශීය ආයෝජකයින් තෝරාගෙන ඇති බවයි. මෙම මූලික ව්‍යාපෘතිය…
