තරුණයන්ට අලුත් ප‍්‍රතිපත්තියක් හදයි.

අනාගතයට ගැළපෙන තාරුණ්‍යයක් නිර්මාණය කිරීම වෙනුවෙන් සම්පාදනය කෙරෙන ජාතික තරුණ ප්‍රතිපත්තිය සඳහා පුරවැසි අදහස් සහ යෝජනා කැඳවීම ආරම්භ කර තිබේ. ඒ අනුව, සිය අදහස් සහ යෝජනා 2025 නොවැම්බර් 20 වන දිනට පෙර තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් හඳුන්වාදී ඇති, වට්ස් ඇප් අංක              –  0771806878 ෆේස්බුක් ගිණුම         –  National Youth Policy 2025 ඊමේල්                         …

Read More

ආගම් පදනමින් හෙද නිල ඇදුම වෙනස් කරනවාට විරෝධය

රෝහල්වල හෙදියන්ගේ නිල ඇඳුම ආගම් වල සංස්කෘතික ලක්ෂණයන් අනුව වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව කියා සිටියි. අදාළ සම්පූර්ණ ලිපිය මෙහි දැක්වෙයි. රජයේ රෝහල් වල හෙද නිලධාරීන් අදින නිල ඇඳුම ප්‍රමිතියක් මත ජාත්‍යන්තර…

Read More

කාසල් වීදියේ කාන්තා රෝහලෙන් අලුත් බලාපොරොත්තුවක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ ශුක්‍රාණු බැංකුවේ ශුක්‍රාණු පරිත්‍යාග කිරීමට අමතරව ඩිම්බ නොමැති කාන්තාවන් වෙනුවෙන් ඩිම්බ පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙලක් ද ආරම්භ කර ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළා. දරුඵල බලාපොරොත්තුවෙන් සිටින ඇතැම් කාන්තාවන්ට දරුවෙක් හදාගැනීමට තරම් සක්‍රීය තත්ත්වයේ ඩිම්බ නොමැතිවීම හේතුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු බිඳ වැටෙන බවත් මේ වන විට එම බලාපොරොත්තු මල්ඵල ගැන්විම සඳහා…

Read More

අද කැකිරාව මෙහෙයුමේදී පොර බදා පළාගිය “හිතුමතේ ජීවිතේ” සොයා දෙන්න – පොලිසිය ඉල්ලයි

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉකුත් 22 වන දින නාඳුනන තුවක්කුකරුවෙකු අතින් ඝාතනය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පුළුල් විමර්ශනයක් දියත් කර තිබෙන අතර තවත් සැකකරුවෙකු සෙවීම සඳහා ඡායාරූපයක් නිකුත් කර ඇති පොලිසිය ඔහු සොයා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලා තිබේ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ සැලසුම් සහගත මෙහෙයුමකදී, අපරාධයට සම්බන්ධ…

Read More

ප‍්‍රකට නිලියකගේ රියේ හැපී දෙදෙනෙක් රෝහලේ.. නිලිය බීමතින්දැයි පරීක්‍ෂණ..

බත්තරමුල්ලේ පිහිටි සුඛෝපභෝගී හෝටලයක් තුළදී සිදුවූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇත. මෙම අනතුර සිදුව ඇත්තේ ප්‍රසිද්ධ නිළියක විසින් පදවනු ලැබූ මෝටර් රථයක ගැටීමෙනි. තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනාගේ වයස අවුරුදු 27 සහ 36 වන අතර, ඔවුන් කොටිකාවත්ත සහ අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය විසින් හඳුනාගෙන ඇත. මෙම අනතුර…

Read More

බේබද්දෙකු රෝහලට පැන යකා නටයි. රෝහල් කාර්ය මණ්ඩලය විරෝධතා.

මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් සහ කණිෂෟඨ කර්ය මණ්ඩලයේ සේවකයින් (25) දින උදෑසන 11 සිට 11:30 දක්වා පැය  භාගයක කාලයක් සේවා කටයුතු වලින් ඉවත් වී රෝහල ඉදිරිපිට කළු පටි පැළද විරෝධතාවයක නියැලින. ඉකුත් (23) දින රාත්‍රී 11:00ට පමණ බීමත්ව එම රෝහලට පැමිණි පුද්ගලයෙකු රෝහල් වාට්ටු සංකීර්ණය වෙත පැමිණ කණිෂ්ඨ කාර්යමණ්ඩලයේ සේවකයෙකුට බැනවැද පහර දීමට තැත්කර…

Read More

මුස්ලිම් හෙදියන්ට සිය සංස්කෘතික ඇදුම්වලින් රාජකාරි කිරීමට අවසර.- ඇමති විජිත

රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නිල ඇඳුම් ඇඳීමේ දී මතුව ඇති ගැටලු සහ මරණ සම්බන්ධයෙන් කොවිඩ් වසංගත සමයේ හඳුන්වා දෙනු ලැබූ මගපෙන්වීම් හේතුවෙන් මුස්ලිම් බැතිමතුන්ගේ මෘත ශරීර සඳහා අවසන් කටයුතු සිදු කිරීමේ දී ඇති වන ප්‍රමාදය ඇතුළු ගැටලු කිහිපයක් පිළිබඳව මුස්ලිම් සිවිල් සංවිධාන නායකයින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ…

Read More

මේ තවත් එක් විශ්මිත සැත්කමක් – මීගමුව රෝහලේදී සාර්ථකව අවසන් වුණු, දුර්ලබ ශෛල්‍යකර්මයක් ගැන ඇසෙන කතාවක් මෙන්න

යමක් ශ්‍රවණට කිරීමට මිනිස් සිරුරේ ඇති එකම ඉන්ද්‍රිය වන්නේ කනයි. කනෙහි ඇති වෙන විවිධ සංකූලතා පිළිබඳව අපි බොහෝ විට සැලකිලිමත්. එහෙත් සමහර විටක හඬ සහ ශබ්ද ඇසීමේ අවහිරතා හෙවත් ශ්‍රවණ අවහිරතා මතු වීමට ඉඩ ඇති අවස්ථාවලදී, කනේහි ඇති වන එවැනි අවහිරතා තත්වයන් බොහෝ විට අප හදුන්වන්නේ කන අගුල් වැටෙනවා යනුවෙන් වීම සාමාන්‍ය කාරණයක්. එවැනි අවස්ථාවක්…

Read More

මහින්ද මහත්තයා දැක්කම බුදු හාමුදුරුවො දැක්ක වගේ – ජැක්සන්ගේ බිරිද

මහින්ද රාජපක්ෂ මහතා දුටු විට හිතේ තිබුණු බොහෝ ගින්දර නිවී ගිය බවත් බුදුන් දැක්කා හා සමාන සැනසීමක් ඇති වූ බවත් නැසීගිය ප්‍රවීණ කලිකරු ජැක්සන් ඇන්තනී මහතාගේ බිරිඳ වන කුමාරි මුණසිංහ මහත්මිය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ තංගල්ල කාල්ටන් නිවසේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සුවදුක් බැඳීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය අමතමිනි. කලාකරුවන් පිරිසක් විසින්…

Read More

පද්මේ-පියුමි සබදතා එලියට – නළු නිලි වැලක් ඇදෙයි

රැඳවුම් භාරයේ සිටින කෙහෙල්බද්දර පත්මේ නමැත්තා සමඟ තිබූ සම්බන්ධතා පිළිබඳව පියුමි හංසමාලි නම් රංගන ශිල්පිනියගෙන් ප්‍රශ්න කිරීමක් සිදු කළ බව පොලිසිය තහවුරු කරයි. ඒ අනුව, ඇය පසුගිය දා (21) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණියාය. දැනුම් දීමක් මත ඇය එසේ පෙනී සිට ඇත. ඇයගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පැය තුනකට වඩා වැඩි කාලයක් ගත…

Read More
Back To Top