අලුතින් වාහනයක් ගන්න බලන් ඉන්න ඔයාට සුබ ආරංචියක්! වාහන මිල අඩුවෙලා… අලුත්ම මිල ගණන් මෙන්න
තමන්ටම කියලා අලුත් වාහනයක් ගන්න එක හැමෝගෙම සිහිනයක්. ඒ සිහිනය ගැන බොහෝ දෙනෙක් කාලෙක ඉදන් ගොඩක් උනන්දුවෙන් ඉන්නෙ. ඒ අතරේ වාහන මිල ගැන අද ආයෙත් කතා බහක් ඇති වුණා. ඒ අද මාධ්‍ය හමුවකදී. ප්‍රමාණය ඉක්මවා ඇතැම් පිරිස් වාහන ආනයනය කිරීම සහ ජපානයේ නිෂ්පාදිත වාහන මිල පහළ යාම හේතුවෙන් මෙරට තුළ වාහන මිල අඩුවීමේ ප්‍රවණතාවයක් ඇතැයි…
