හිටපු කීර්තිමත් ක්රිකට් ක්රීඩකයෙකු වන ජයනන්ද වර්ණවීර දිවිගමනට සමුදෙයි..
ඔහු මීට කලකට ඉහතදී ක්රිකට් පිටිය වර්ණවත් කළ අයෙක්. ඒත් මීට සුළු මොහොතකට කලින් මේ ප්රවීණ ක්රීඩකයා ගැන අහන්න ලැබුණේ ඇත්තෙන්ම කණගාටුදායක පුවතක්. ශ්රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්රිකට් ක්රීඩකයෙකු වන ජයනන්ද වර්ණවීර මහතා අභාවප්රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 64 වැනි වියේ පසුවුණා. මොහු 1986 සිට 1994 දක්වා ශ්රී ලංකාව නියෝජනය කරමින් ක්රීඩා…
