කල් ඉකුත් වීමට ආසන්න තයිරොක්සයිඩ් පෙති මිලියන 28 ක් බාරගෙන
පසුගිය 2017 කාලසීමාවේදී වෛද්‍ය සැපයුම් ඒකකය සඳහා කල් ඉකුත් වීමට ආසන්න තත්ත්වයේ පැවති තයිරොක්සින් පෙති මිලියන 28ක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ඉහළ නිලධාරීන්ගේ උපදෙස් පරිදි භාරගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් විගණන විමසුමකින් පෙන්වා දීමෙන් අනතුරුව, එම ඖෂධ තොග භාරගන්නා ලද පහළ නිලධාරීන් සම්බන්ධයෙන් පමණක් විමර්ශනයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබූ බවත්, මේ වසර මැද…
