අපේ රටේ ‘තේ’ ජපානයේදී ගිනස් වාර්තාවක් තබපු හැටි.

ශ්‍රී ලංකාවේ ‘තේ’ වල ගෝලීය කීර්තිය තවත් ඉහළ නංවමින්, නිව් විතානකන්ද සිලෝන් කළු තේ (New Vithanakande Ceylon Black Tea – FFExSp), ලොව මෙතෙක් අලෙවි වූ වඩාත්ම මිල අධික තේ ලෙස ගිනස් ලෝක වාර්තා (Guinness World Records) අතරට එක් වී තිබෙනවා. ජපානයේ පැවති වෙන්දේසියකදී මෙම වර්ගයේ තේ කිලෝග්‍රෑම් එකක් සඳහා ඉහළ මිලක් හිමිව තිබෙනවා. මෙම ජයග්‍රහණය…

Read More

දෙවන පෙමට වීඩියෝ යැවූ පලමු පෙම පොලිස් අත්අඩංගුවේ

තම පෙම්වතිය වෙනත් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන බවට දැනගැනීමෙන් පසු ඇයගේ පෞද්ගලික දර්ශන ඇතුළත් වීඩියෝවක් පටිගත කර අනෙක් පෙම්වතා වෙත යොමු කළ තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ තරුණිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත සිදුකරන ලද පැමිණිල්ලකට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. තමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ තරුණයෙකු…

Read More

ඩක්කුවෙන් පෙරළුණ භික්ෂූන් ගැන නොකියවුණ කතාව

විදේ­ශි­ක­යන් අතර පවා ප්‍රසි­ද්ධි­යට පත් වූ මැල්සි­රි­පුර නාඋයන ආරණ්‍ය සේනා­ස­නයේ දෙවැනි කඳු මුදුන අධි­චිත්ත කලා­ප­යයි. භික්ෂූන් වහ­න්සේගේ කුටි සහිත එම කලා­ප­යට වැඩම කිරී­මට එහි වැඩ වාසය කරන දෙස් විදෙස් භාව­නා­නු­යෝගි භික්ෂූන් වහ­න්සේට කි.මී. 2ක් හෝ දෙක­හ­මා­රක දුරක් සහිත අධික බෑවුම් සහිත මාර්ග­යක වැඩම කළ යුතුය. ඒ සඳහා ඉංජි­නේරු සහා­යද ඇතිව හැකි අයු­රින් ඉදි කරනු ලැබූ…

Read More

සුදුළුණු හා මී පැණි භාවිතයෙන් බලගතු බෙහෙතක් .

සුදුළුණු හා මී පැණි එකට මිශ්‍ර කිරිමෙන් ඔබේ ශරීරය නිරෝගිව හා ශක්තිමත්ව තැබීමට හැකි විශ්මිත සංයෝගයක් සකස් කර ගත හැකි බව ඔබ දැන සිටියාද? ආහාර රසකිරීමට වගේම සුදුළුණු සතු ප්‍රබල ප්‍රතිඔක්සිකාරක බලය නිසා අපේ ශරීරය නිරෝගිව පවත්වා ගෙන යෑමේ හැකියාවකුත් සුදු ලුණු සතු වෙනවා. තවද සුදු ලුණු තුල අඩංගු වෙන ඇලිසින් නමැති පෝෂණ සංගටකය මගින්…

Read More

ෂාජා හි නියෝජ්‍ය පාලක පුත්තලමේ නිවාස 40 ක් ජනසතු කරයි

වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ වැන්දඹුවන්, අනාථ දරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් ඉදිකරන ලද නව නිවාස 40ක් ෂාජා හි නියෝජ්‍ය පාලක, ෂෙයික් සුල්තාන් බින් අහමඩ් අල් කාසිමි මහතා විසින් පසුගියදා විවෘත කරන ලදී. මෙම නිවාස ව්‍යාපෘතිය ෂාජා එමීර් රාජ්‍යයේ මාධ්‍ය කවුන්සිලය සහ ෂාජා ජාත්‍යන්තර පුණ්‍යායතනයේ ඒකාබද්ධ වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වූවකි. අදාළ නිවාස පිහිටි ගම්මානයේ සිදුකළ සංචාරයකින්…

Read More

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹෙයි .

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය” අද (27) සිට සුවහසක් පාඨකයින් සඳහා විවර කෙරෙනවා. ඒ අනුව අද (27) සිට ඔක්තෝබර් මස 06 වැනිදා දක්වා උදෑසන 09.00 සිට රාත්‍රී 09.00 දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනු ඇති. මෙහිදී පාඨකයින් හට නවකතා, කෙටිකතා, පද්‍ය, සිනමා, පර්‍යේෂණ,…

Read More

මේ අලි පැටවාගේ වේදනාව කාටත් නොතේරුණාද? ඔත්පල වුණු මවගේ උණුසුම සොයා යන මාස 18ක අලි පැටවෙකු ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න.

මව්පිය බැඳීම සදාකාලිකයි.. එය මේ මිහිතලයේ හුස්ම ගන්න සෑම ජීවී ඛාණ්ඩයටකටම පොදු වූවක්. මේ කියන්න යන්නේත් අන්න ඒ බැඳීම ගැන ඇසෙන තවත් අපූරු කතාවක්. මේ කතාව ඇසෙන්නේ හොරොව්පතාන නාම්බාකඩ ප්‍රදේශයෙන්. එම ප්‍රදේශයේ වෙල් යායක කෙනෙරක් රෝගාතුර ව අසාධ්‍යව ඇද වැටී සිටින බව ගම්වැසියන් දැක තිබෙනවා. ඇගේ මාස 18 ක පමණ අලි පැටවා ද ඇය අසළම…

Read More

වයඹ විශ්වවිද්‍යාලයේ ජූනියර්ලාට නවක වද දුන් සීනියර් 4 ක් රිමාන්ඩ්

කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුට නවක වදය ලබාදී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේම තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු ලබන 29 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් විරන්තන සතුරුසිංහ මහතා නියෝග කර ඇත. මෙම පහරදීමෙන් තුවාල ලැබූ ගම්පොළ ප්‍රදේශයේ පදිංචි අදාළ ශිෂ්‍යයා මේ වන විට කුලියාපිටිය ශික්ෂණ…

Read More

නර්තන කණ්ඩායමක් ගමන්ගත් වෑන් රථයක් හදිසි අනතුරකට ලක්වෙයි. පිරිසක් රෝහලේ.

මේ කියන්න යන්නේ තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් ගැන කතාවක්. බණ්ඩාරගම – කළුතර මාර්ගයේ වෑවිට ප්‍රදේශයේදී නර්තන කණ්ඩායමක් ගමන්ගත් වෑන් රථයක් අනතුරකට ලක්වී තිබෙනවා. අදාල වෑන් රථය, ලොරි රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා. මෙම අනතුරින් වෑන් රථයේ ගමන් ගත් 12 දෙනෙක් තුවාල ලබා බණ්ඩාරගම දිසා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වෙන්නේ.    

Read More

අද රෑ ලේ පාට සඳක් පායයි

(අංජුල මහික වීරරත්න) අද රාත්‍රියේ ලංකාවාසීන්ට ඉතා විරල පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක ගැනීමේ අවස්ථාව ලැබෙන බව ආතල් සී.ක්ලාක් ආයතනයේ ප්‍රධානී මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය. ලෝක ජනතාවගෙන් සියයට අසූපහකට මෙම චන්ද්‍රග්‍රහණය දිස්වන බවද චන්දන ජයරත්න මහතා කීය. සූර්යයා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිණීම චන්ද්‍රග්‍රහණයක් ලෙස දිස්වන බව බව කී චන්දන ජයරත්න මහතා පෘථිවියේ සෙවනැල්ල චන්ද්‍රයා මතුපිට…

Read More
Back To Top