ලෝක විවාහක රූ රැජින වූ පලමු කළු කාන්තාව ලංකාවට ඒ ගැන ඇසෙන ආරංචිය මෙන්න
ඇය Mrs World 2024 ජයග්රාහිකාව 2025 වසරේ ශ්රී ලාංකික විවාහක රූ රැජින තේරීමේ අවසාන මහා තරගය විනිශ්චය සදහා ඇය ශ්රී ලංකාවට පැමිණියා දකුණු අප්රිකාවෙන් Tshego Gaelae 2025 ජනවාරි මාසයේදී ඇමරිකාවේ Las Vegas නුවර පැවැති තරගයේදී විවාහක රූ රැජින මහා කිරුළ දිනා ගනු ලැබුවා️ ඇය Mrs World කිරුළ දිනාගත් පළමු කළු කාන්තාව ලෙස ඉතිහාස ගත විණි. මෙය…
